ස්තුතියි...

{ Sunday, July 15, 2012 දින ඉන්දික විසින් ලියන ලදී. }
2011 සිංහල බ්ලොග්කරන තරඟාවලියේදී " එකේ වාට්ටුව " හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය ලෙසට ඔසවා තැබූ ඔබ සියලු දෙනාට මාගේ නිහතමානී ස්තුතිය මෙයින් පිරිනමමි...
                                                                                                     ඉන්දික...

අදහස් 21 ක් තියෙනවා "ස්තුතියි..." ට

අප්පට සිරි..වට් හැපන්.. කොහෙද ගිහින් හිටියේ.... :D ?

අපෙ අප්පෝ දැක්ක කල්.කෝ කතාවක් නැතෙයි??

ඉතින් ඇයි දැන් ලියන්නෙ නැත්තෙ?
henryblogwalker the Dude

ko iyee uba meka asawen kiyawappu blog ekak ne api

කතා නම් මහ ගොඩයි...ආයෙ එන්නම් කෝ මේ පැත්තෙ..
ස්තුතියි ආයෙම පාරක් හැමෝටම!!

එල එල ආවෙ අදයි ඔන්න ෆලෝ කොරා

අනේ අම්මපල්ල මේක වේලෙන හැටි..!
ආයි ලියපන්කෝ

සුභ පැතුම් :)

ලියනවෝ...

උපරිමයි.. සුභම සුභ පැතුම්...
දිගටම කරගෙන යන්න.. සුදුස්සාට සුදුසු තැන ජීවිතයේ කෙදිනකහෝ ලැබෙන බවට හොද උදාහරණයක්..
ජයවේවා.. සහෝ...
-සස්ලිට්-

ස්තුතියි සස්ලිට් සහෝ..

@අභීත
කොහේ යන්නද අෆ්ෆා! :D

This comment has been removed by the author.

කැතයි හොදේ.... නොකියා මාරු.... :D ලොකු වෙනසක් වෙලා වගේ ආපහු ලියන්න පටන් ගන්න දැන් ඉතින්

I came this way through Mr. Nishanthas Nursing blog. Like it, this one also very nice & very useful. Thank you for giving such a knowledge to others through simple and sweet way.

Wishing you success every way.

දැන් ලියන්නෙ නැද්දෝ

අයියේ ආයේ ලියමු...
මම පෙරා!

කෝ මේ වාට්ටුව වහලදො...??

තීන්ත ආලේප කිරීම සඳහා වාට්ටුව තාවකාළිකව වසා ඇත .
.මගේ කම්මැළිකම හෙම නෙවේ :D

Thintha gaanna maasa gaanak yanne nahane dan liyanna ganna apahu :D

@සංජු

විලි ලැජ්ජාවේ බෑ .තාම තීන්ත ගානවා

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.