තම තම නැණ පමණින් රැක ගතයුතු...

{ Saturday, September 12, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }

රංග ජායාරූ ශිල්පියෙක්. වයස විස්සක විතර හොඳ කඩවසම් කොල්ලෙක්. මේ කියන දවසෙ එයාට මඟුල්ගෙදරක ජායාරූප ගන්න පැවරිල තිබුන. සීතල කඳුකරයෙ හෝටලයක තමයි මේ උත්සවය තිබුනෙ. දවසම එහෙට මෙහෙට දුවල පැනල තමන්ගෙ වෙහෙසකර රාජකාරිය නිමා කළාට පස්සෙ කෑමත් එක්ක පුංචි මධුවිත උගුරකින් සප්පායම් වෙන්නත් රංගට අවස්ථාව ලැබුන.
ඒවයින් මේවයින් පස්සෙ රංග සුඛෝපභෝගී බස් රථයක අසුනකට බර දුන්නෙ ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන. ජංගම දුරකථනය අතට ගත්තු රංග මීළඟට නිමන්තිට ඇමතුමක් ගත්ත. නිමන්ති තමයි රංගගෙ පෙම්වතිය. මේ දෙන්න ලබන මාසෙ විවාහ වෙන්නයි ඉන්නෙ. ඇමතුම නිමාකරපු රංග නිමන්තිගෙ ලස්සන රූපය නෙතුපියන් යට තියාගෙනම පුංචි නින්දකට වැටුන.
එයාට හදිස්සියෙම ඇහැරුනේ කර උඩ කවුරුහරි නිදාගෙන ඉන්නව වගේ දැනුන හින්ද. ආ...කවුද මේ...? ලස්සන ගෑණු ළමයෙක්..හැබැයි ටිකක් විතර රංගට වඩා වයස පාටයි. ඒත් එයා හිනාවෙනකොට හරිම ලස්සනයි කියල රංගට හිතුන.
හාත්පස තිබුන සුවදායී හීතලත් එක්ක රංගගේ හිතට පුංචි උණුසුමක් මෝදුවෙන්න පටන් ගත්ත. සුහද වචන කීපයක් දෙපසට හුවමාරු වෙද්දි දෙන්නටම හිතුනෙ කාළයක් අඳුරගෙන හිටිය වගේ කියල. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙද්දි රංගයි අර ගෑණුළමයයි දෙන්නත් සෑහෙන දුරක් බොහොම වේගයෙන් ගිහින් තිබුන. සෙනඟ වැඩිපුර නැති බස් එකේ නිදහස් සුවදායී පරිසරය මේ දෙන්නට අලුත් ලෝකයක් හදල දීල තිබුන. මෙයාලගෙ ක්ෂනික ප්‍රේමය මේ විදියට ගලාගෙන යද්දි............................................................................
.................................................. වේගයෙන් ආපු බස් එකක් මහ රෝහලේ ගේට්ටුවෙන් ඇතුලට ආව. සිහි මද ගතියකින් හිටපු තරුණ ගෑණුළමයෙකුයි, වේදනාවෙන් මරහඬ තලන තරුණ පිරිමි ළමයෙකුයි රෝහලට ඇතුලත් කලේ බස් එකේ කොන්දොස්තර මල්ලි. පිරිමි ළමය ඇඳන් හිටපු ක්‍රීම් පාට කළිසම ලේ වලින් පෙඟිල තිබුණ. මෙයා ශල්‍ය වාට්ටුවටයි, ගෑණු ළමය වෛද්‍ය වාට්ටුවටයි ඉක්මනින්ම මාරුකරල යැවුන.
අපේ පිරිමි ළමය ඒ කිවුවෙ රංගගෙ ඇඳුම් ඉවත් කරපු ඩොක්ටර්ස්ල එයාට මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව.......හ්ම්..මෙයාගෙ ලිංගේන්ද්‍රිය සම්පූරනයෙන්ම වාගෙ කැපිල, වෙන්වෙන්න ආසන්නයටම.පුංච් හම් කෑල්ලකින් තමා එල්ලිල තිබුනෙ. හරියට ලේ යනව. මෙයාව ඉක්මනින් ශල්‍යාගාරයට යැවුන. පැය දෙක තුනක සැත්කමකින් පස්සෙ ජීවිතේ බේරල, රංගව වාට්ටුවට එවුව. ඒත්...බොහොම දුක හිතෙන දෙයක් එක්ක....මොකක්ද දන්නවද?.......එයාගෙ ලිංගේන්ද්‍රිය නම් බේරගන්න බැරිවෙලා තිබුන. ඒ කිවුවෙ ඒක කපල ඉවත්කරල තමයි ලේ ගැලීම නතර කරල ජීවිතේ බේරගන්න සිද්දවෙලා තිබුනෙ.
එතකොට බස් එකේදි මොකද මෙයාලට වෙලා තිබුනෙ. ඒක කොන්දොස්තර මල්ලිගෙන් දැනගත්තෙ.
බස් එක ගමනාන්තෙට කිට්ටුවෙද්දි පිටිපස්සෙ ශීට් එක පැත්තෙන් ලොකු කෑ ගැහිල්ලක් ඇහිල තියනව. ඉක්මනින් ගිහින් බැලුවම ගෑණු ළමයෙක් දත කට පූට්ටුවෙලා කටින් සෙම දාගෙන අපස්මාරෙ හැදිල වෙවුලනවලු. පිරිමි ළමයගෙ ලිංගේන්ද්‍රිය මෙයාගෙ තදින් පියවෙච්චි කට ඇතුලෙ හිරවෙලා තමයි තිබිල තියෙන්නෙ. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කට ඇරවල තියෙන්නෙත්.පස්සෙ තමයි රෝහලට ගෙනත් තියෙන්නෙ.
ඔය අපස්මාරෙ, නැත්නම් මීමැස්මොරේ තියන අයට එකපාරටම බය වුනාම , නැත්නම් දැඩි හැඟීමක් දැනෙන වෙලාවක වගේ මානසික තත්වයකදි එයාළගෙ රෝගය උත්සන්න වෙන්න හැකියාවක් තියනව.
වෛද්‍ය වාට්ටුවට දාපු අර ගෑණු ළමයනම් කාලෙක ඉඳන් අපස්මාරෙට බෙහෙත් ගන්න කෙනෙක්. ඒත් අමතක වීමකින් එදා දවසෙ එයා බෙහෙත් බීල ඉඳල නෑ. ඒකයි ලෙඩේ මතුවෙලා තියෙන්නෙ.
කතාව ඉවරයි..රංග ඇඬූ කඳුලෙන් අප හමුවේ තිබ්බ කතාව තමයි මම ඔයාලට කිවුවෙ.
ඉතින් මේවගෙ දේවල් කරන්න එපා කියල අපට කියන්න අයිතියක් නැහැනෙ. ඒක තමුන්ගෙ පෞද්ගලිකත්වයනෙ. ඒකයි මම කිවුවෙ තමන්ගෙ චරිතය, කල්ක්‍රියාව තම තම නැණ පමනින් රැක ගත යුතුයි කියල.
(පුද්ගල නාමයන් මනඃකල්පිතයි..අද කතාව පොඩ්ඩක් වෙනස් විදියට ලියන්න උත්සහ කළා..ඒ ගැනත් ඔයාලගෙ අදහස් කියන්න..)

අදහස් 51 ක් තියෙනවා "තම තම නැණ පමණින් රැක ගතයුතු..." ට

බුදු අම්මෝ....... :( බයේ බෑ.......!! :(

මේ මචෝ........ මී මැස්මොරේ, කලින් හැදිලා නැත්නම්, එක පාරට හැදෙන ලෙඩක් නෙවෙයි නේද.......??

හෆෝයි.......!! :(

එක පාරටම මතුවෙන්න පුලුවන් මචෝ..බෙහෙත් හරියට බොනවනම් ලෙඩේ හොඳටම වගේ පාලනය වෙනව. මේ කෙල්ල බෙහෙත් බීල ඉඳල නෑනෙ.!

අනේ අපොයි.....දෑන් ඉතින් වෙන කුමක් කොරන්නද

"By Uraj :-එක පාරට හැදෙන ලෙඩක් නෙවෙයි නේද.?? "

"By ඉන්දික:-එක පාරටම මතුවෙන්න පුලුවන් මචෝ.."

ඔව්!මම තනිකඩව ඉන්න තීරණය කළා!

NUWAN"s lane යාලුවට,

මෙහෙම උනොත් නම් ඉතින් හිටගෙන කොරපුවටත් එක්ක සමුදෙන්න වෙනව

බුදු අම්මෝ.. ඇඟ හිරි වැටුනා.

පිස්සු හැදෙනවා . .. . ලස්සනම වැඩේ යුරාජ් බයවෙච්ච බයවිල්ල . . . . මට නිකම් හිතෙනව යුරාජ්ට හිතෙනව ඇති කියලා මගේ අම්මෝ . . . ආයෙනම් එදාවගේ ගොන් වැඩක් කරන්නේ නෑ කියලා. . . හික්ස්

පොතේගුරා යාලුවට,

ඒකනම් එච්චර සිම්පල් ප්ලෑන් එකක් නෙවේ..හික්ස්!

කට්ටියම ෆුල් හොල්මන් වෙලා හික් හික්

අනූ යාලුවෙ..මේක දැක්ක මට කොහොම හිරිවැටෙන්න ඇත්ද කියල හිතාගන්න පුලුවන්ද?

නම නොදන්න යාලුවට,

අනේ මන්ද ඉතිං..කාට කාටත් හිරිවැටෙනව මේක අහනකොටනම්..හික්ස්

@ඉන්දික ! ප්ලෑන් එක කැපිටල් උනත් ක‍්රන්න දෙයක් නෑ බන්..මගෙ එක ම‍ට රටක් වටිනව! :D :D

හොල්මන්දත් අහනව...දුකා යාලුවෙ..හික්ස්

@ පොතේ ගුරා ඒකත් ඇත්ත,හාල් පොත වගේ තියෙන්නෙත් එකයිනෙ..අනික හිටගෙන කරන වැඩ ඉඳගෙන කරන්න උනාම කොහොමද?
හික්ස්

මදැයි. කොරා.

කියල වැඩක් නෑ සුදු මහත්තයො!

@ඉන්දික ! ප්ලෑන් එක කැපිටල් උනත් ක‍්රන්න දෙයක් නෑ බන්..මගෙ එක ම‍ට රටක් වටිනව! :D :D

පොතේ ගුරා..ඔන්න ඒකට උත්තරේ උඩ ඇති! හික්ස්

@ඉන්දික !හික්z..ඒකනෙ බන් ඉස්ස‍්ර මිනිස්සු කියල තියෙන්නෙ "තමාගෙ **ට තම අතමය හෙවනැල්ල" කියල..
උඹේ බ්ලොග් එක/අත්දැකීම් නම් මරු!

අනිවා..තමන්ට ඉතිං තමං තමා..හික්ස්

බුදු අම්මෝ....................මම තාමත් වෙවුලනවා.

සසික යාලුවට,

හික්ස්!

well done grl. U did right thing :P

මේ හිස වසාගෙන හෙළුව පෙන්වන Anonymous කෙනෙක් මේ බ්ලොග් එකට රිංගලා හරිම කරදරයක්.......!!

මොකද මල්ලී, කොන්ද පණ නැද්ද......?? හරි ID එකකින් එන්න.....!! මොකෝ ඔයාටත් මේ වගේ උනාද........?? :P

@ ගුරා :-

"ඔව්!මම තනිකඩව ඉන්න තීරණය කළා!" එහෙම බය වෙන්න එපා බං .......!!

කෙල්ලගෙන් අහලා හිටපන්, මී මැස්මොරේ තියෙනවාද කියලා......?? :P හික්ස්..... :D වැඩේ ඉවරයිනේ එතකොට.....!! :)

කෙල්ලෙක් සෙට් කරගන්නකොට ඔක්කොටම කලින් අහන්න ඕන ඔයාට මීමැස්මොරේ තියෙනවද කියලා...

අන්න හොඳ අදහස චමිල යාලුවෙ..හික්ස්!

ලිංගේන්ද්‍රිය කැපුවා කියන්නේ මුලින්ම ඉවත් ක‍රලද? එතකොට එහෙම කලාට මිනිහෙකුට ජීවත් වෙන්න පුලුවන්ද? එදිනෙදා ශ‍රීර අවශයතා ඉටුක‍රහන්නේ කොහොමද?

යකො බලන් යනකොට කට්ටියටම නැගලා යන්නේ කටනේ..හික්..හික්...මරු මරු

ජීවත් වෙන්න පුලුවන්..ඒකට ප්‍රශ්නයක් නෑ..විවරයක් තියනව..නිකම්ම!

ඒක නේන්නං සසික මේ මාත් බැලුවේ..හික්ස්..!

අපි නම් පොඩි ලමයි..... තාම 17 යි නේ :d
මෙව්ව ගැන හිතන්නත් බයයි...
කොල්ල මොලේ කල්පනා කරල වැඩ කලානම් අරකත් තියනව නිමන්තිත් ඉන්නව දැන් දෙකම නෑනෙ

Asith
ane ban ,mata vomit wenna wage meka kiyewwama.
dan adin passe chuu danna eliyata dammath oka mathak wewi

අනේ අම්මියෝ
මම බෝම බය වුණා.

අන්න උෂාන් මල්ලිට තේරුණා..

අසිත්..එච්චරම බයවෙන්න එපා යාලුවෙ

අමිල යාලුවට,
බය වෙන්න ඕනෙ ඉතිං........................

කතාව බෙදාගත්තාට ස්තූතියි මචං. දිගටම මේ වගේ ලිපි ලියන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

@ යුරාජ්,

මෙතන වැඩිපුරම බය වෙලා තියෙන්නේ උබනේ මචං. හැබෑට මොකෝ ඒ?

roylyfernando ,බොහොම ස්තුතියි මචං

පන්සිල් රකිනවා නම් ඔහොම වෙන්නේ නෑනේ.
අසාවට මුල් උනහම ‍ඔහොම වෙනවා.
මේවා අනිත් අය‍ටත් හොද පාඩම්.

ඒක හරි මංගල සහෝදරය!

කපලා විසිකරපු අන්ගයත් ආපහු බද්ධ කරන්න පුළුවන් වුනා නං, මෙතන වෙච්ච අවුල මොකක් ද?
http://en.wikipedia.org/wiki/John_and_Lorena_Bobbitt

-ඇනෝනිමස් හිතවතා

එහෙම බැරිවෙච්චි එකනේ යාලුවෙ ප්‍රශ්නේ..!

අනේ කාලේ වනේ වාසේ....දැකපු ගමන් දෙන්න යනවට හොඳ පාඩම..

ඒකත් ඇත්ත මචෝ..හික්ස්

matath oya seen ekama una.

හොඳ වැඩේ.....

මීමැස් මොරේ හැදුනම තද වෙන්නේ කට විතරයි නේද අයියේ??

@ යුරජ්....යාලුවෙ තද වෙන්නෙ කට විතරක් නෙවෙ කටට අහුවෙන දේත් තද වෙනව...බලගෙන පරිස්සමෙන් පුතෝ...පේනවනෙ වෙලා තියෙන වින්නැහිය....ස්තූතියි ඉන්දික අය්යෙ ඔබට අපිව දැනුවත් කරනවට....

සමාවෙන්න වැරදීමක් උනේ...යුරජ් ඔබට නෙවේ පූර්ණ ඔබටයි මේ අදහස....Uraj Sorry once again....

හොදවැඞෙ මෙවගෙ අසහන කාරයන්ට

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.